Last Update  :  2025-10-21 23:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඕස්ටේ‍්‍රලියාවට අසීරු අභියෝගයක්

ඕස්ටේ‍්‍රලියාවට අසීරු අභියෝගයක්

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

පාකිස්තානය සහ  ඕස්ටේ‍්‍රලියාව අතර අබුඩාබිහි ෂේක් සහිඞ් ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වන අද (02) පාකිස්තානු පිල  ඕස්ටේ‍්‍රලියාවට ජයග‍්‍රහණය සදහා ලකුණු 603 ක දැවැන්ත අභියෝගයක් බාර කළේය.

ඕස්ටේ‍්‍රලියාව ගෞරවය රැක ගැනීමට නම් හෙට දිනයේ  ඕවර 90 සහ අද දිනයේ ඉතිරිව තිබූ  ඕවර 48 කඩුලූ සමගින්  ඕවර 138 ක් කඩුලූ රැුකගත යුතුව තිබුණි.

 
පාකිස්තානය පළමු ඉනිම කඩුලූ 6 ට 570
ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම සියලූ දෙනා දැවී 261
පාකිස්තානය දෙවැනි ඉනිම කඩුලූ 3 ට 293

(අෂාර් අලී නොදැවී 100, යුනිස් ඛාන් 46, මිස්බා උල් හක් නොදැවී 101, මිචෙල් ජොන්සන් 45/2)
ඕස්ටේ‍්‍රලියාව දෙවැනි ඉනිම  ඕවර 10 කදී කඩුලූ 1 ට 29
(ඬේවිඞ් වෝනර් නොදැවී 20)


 - 048


අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාවට අසීරු අභියෝගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.