Last Update  :  2026-04-01 16:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පැරණි මිතුරන් හමුවී සුහද කතා

පැරණි මිතුරන් හමුවී සුහද කතා

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ටෙස්ට්, එක්දින සහ වි:20 තරගාවලියක් සඳහා ශී‍්‍ර ලංකාවට පැමිණ සිටින පාකිස්තානු පිලේ වත්මන් පුහුණුකරුවා වන වකාර් යුනිස් මහතා කලකට ඉහතදී ලොව විශිෂ්ටතම වේග පන්දු යවන්නකුව සිටියේය. වසිම් අක්රම් සමග එක්වූ වකාර් යුනිස් ලෝකය පුරා පිතිකරුවන්ගේ නළලත දහදිය නැංවූ සමයේ අරවින්ද ද සිල්වාත් ලෝකයේ විශිෂ්ටතම පිතිකරුවකු විය.

පිටියේදී පසමිතුරන් වුවද හතරේ සීමාවෙන් එපිට ඔව්හු හොඳ මිතුරෝ වූහ. සිය පැරණි මිතුරා හමුවීමට කොළඹ කෝල්ට්ස් පිටියට ගිය අරවින්ද ද සිල්වා මහතා පාකිස්තානු කී‍්‍රඩකයන්ගේ විවේකාගරයේදී වකාර් යුනිස් මහතා සමග සුහද කතාබහක නිරතව සිටි අයුරු.

අරවින්ද ද සිල්වා මහතාගේ පුතුන් දෙදෙනා වන සම්ප‍්‍රාස් ද සිල්වා සහ යැනික් ද සිල්වාත් ඡායාරූපයේ සිටිති.

 

ඡායාරූපය : ඉෂාර කොඩිකාර (ඒ. එෆ්. පී)


අදහස් (0)

පැරණි මිතුරන් හමුවී සුහද කතා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.