Last Update  :  2025-12-29 13:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හෝමාගම මැදි විදුහලට පළමු ඉනිමේ ජයක්

හෝමාගම මැදි විදුහලට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් 19 න් පහළ සිංගර් කුසලාන කි‍්‍රකට් තරගාවලියේ හෝමාගම මැදි විදුහල සහ - කෝට්ටේ ආනාන්ද ශ‍්‍රාස්ත‍්‍රාලය අතර බැද්දගානේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට හෝමාගම මැදි විදුහල සමත්විය.

තරගය නිමා වනවිට හෝමාගම මැදි විදුහල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලූදෙනා දැවී ලකුණු 186 ක් ලබා සිටියේය.

ඒ. එම්. සචින්තක ලකුණු 71 කට කඩුලූ 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
හෝමාගම මැදි විදුහලේ ආර්. එම්. උත්පල (102) ශකයක් රැස්කරමින් තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අතර ලකුණු 26 කට කඩුලූ 4 ක් දවාගනිමින් ආනන්ද ශ‍්‍රාස්ත‍්‍රාලයේ පළමු ඉනිම ලකුණු 142 කට සීමා කිරීමට සචින්තකට සහය විය.

 


හෝමාගම මැදි විදුහල - පළමු ඉනිම - ඕවර 61 කදී සියලූදෙනා දැවී 183
(ආර්. එස්. ඩිල්ෂාන් 46, ආර්. එම්. උත්පල 27, ඒ. එම්. සචින්තක 22, එන්. කුමුදිත 37/3)

ආනාන්ද ශ‍්‍රාස්ත‍්‍රාලය - පළමු ඉනිම -  ඕවර 48 කදී සියලූදෙනා දැවී 142
(ඩබ්. ඒ. මධුෂාන් 32, ඒ. එම්. සචින්තක 71/5, ආර්. එම්. උත්පල 26/4)

හෝමාගම මැදි විදුහල - දෙවැනි ඉනිම - ඕවර 48 කදී සියලූදෙනා දැවී 186
(ආර්. එම්. උත්පල 102, ඒ. ගුණතිලක 30, ඒ. එම්. සචින්තක 22)

 

- 036

 


අදහස් (0)

හෝමාගම මැදි විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.