Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවන කොටසේ පැවැති තරගයකදී, මොරටු මහා විද්‍යාල ‘බී’ කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට මාළඹේ හොරයිසන් ජාත්‍යන්තර විද්‍යාලය ඊයේ (26) සමත් විය. මෙම තරගය මාළඹේ හොරයිසන් විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ හොරයිසන් ජාත්‍යන්තර පාසලේ දිසේන් හංසක පළමු ඉනිමේදී ලකුණු 81 සහ ලකුණු 22 කට කඩුලු 4ක් බිඳ හෙළීය.
මොරටු මහා විද්‍යාල ‘බී’ පළමු ඉනිම - ඕවර 31කදී සියලු දෙනා දැවී ලකුණු 155
(ප්‍රිමේෂ් මධුෂික 29, දුෂාන් තීක්ෂණ 26, දෙනෙත් විජිත 25, සුජිත ප්‍රනාන්දු 20. දිසේන් හංසක 22/4, ශාරික අමන්ද 23/2,)
හොරයිසන් ජාත්‍යන්තර විද්‍යාල පළමු ඉනිම - ඕවර 38කදී කඩුලු 6කට ලකුණු 203
(දිසේන් හංසක 81, යෙහාන් ලක්විදු 40, එරංග හංසික 28, පසිඳු රන්සික 26, රනිදු නිමේද 19/3 )
මොරටු මහා විද්‍යාල ‘බී’ දෙවැනි ඉනිම - ඕවර 17.5කදී කඩුලු 4කට ලකුණු 83
(සජිත ප්‍රනාන්දු 31, තුෂාල් තීක්ෂණ 29, චෙනුල් සඳින 01/2 )
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.