අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කොටස යටතේ මීගමුව ශාන්ත මරියා විදුහල සහ හේනෙගම මැදි විදුහල අතර කිරිඳිවැල් උපාලි ගුණරත්න ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ජය පරාජයෙන් තොරව නිමාවට විය.
එහිදී හේනෙගම මැදි විදුහලේ උමේෂ් සෙන්දිය (නොදැවී 101) ශතකයක් ලබාගැනීමට සමත් වූ අතර එම විදුහලේම විදුන් නෙත්සිළු (නොදැවී 54) අර්ධ ශතකයක් ලබාගත්තේය.
හේනෙගම මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 36 කදී කඩුලු 2 ක් දැවී 223
(උමේෂ් සෙන්දිය නොදැවී 101, විදුන් නෙත්සිළු නොදැවී 54)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.