අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ කටුනායක ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී හලාවත මේරියන්ස් පිල ලකුණු 59 කින් ගුවන් හමුදා පිල පරාජය කළේය.
හලාවත මේරියන්ස් පිල ඕවර 50 යේදී කඩුලූ 9 ට 168
(සහන් විජේරත්න 20, සාලිය සමන් 29, තික්‍ෂිල ද සිල්වා 46, චරිත් රාජපක්‍ෂ නොදැවී 17, සහන් ජයවර්ධන 25/2, අකිල ඉෂංක 35/2, ළහිරු ශ‍්‍රී ලක්මාල් 25/2)
ගුවන් හමුදා පිල ඕවර 37.2 කදී සියලූ දෙනා දැවී 109
(ළහිරු ශ‍්‍රී ලක්මාල් 16, පසි`දු ලක්‍ෂංක 21, සාලිය සමන් 19/3, චානක කොමසාරු 21/2, විදුර අධිකාරි 32/2)
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.