Last Update  :  2025-12-19 14:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හරිස්චන්ද්‍ර ජාතික පාසලට පළමු ඉනිමේ ජයක්

හරිස්චන්ද්‍ර ජාතික පාසලට පළමු ඉනිමේ ජයක්

Nisanka Sandeepani - 2018 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසල සහ මරදාන ශාන්ත ජෝෂප් විදුහල් ‘බී’ කණ්ඩායම අතර හරිස්චන්ද්‍ර ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට හරිස්චන්ද්‍ර ජාතික පාසල සමත් විය. 

එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දක්කම් දැක්වූ හරිස්චන්ද්‍ර ජාතික පාසලේ කෂ්මිර එදිරිසිංහ ලකුණු 53 ක් රැස්කරමින්, ලකුණු 16 කට කඩුලු 4 ක්ද දවාගත්තේය. 

ශාන්ත ජෝෂප් විදුහල් පළමු ඉනිම - ඕවර 44.4 කදී සියලු දෙනා දැවී 170 
(රවිඳු යසස්වින් 56, චරිත තේමියදාස 46, තෙවින් පුංචිහේවා 23, කෂ්මිර එදිරිසිංහ 16/4, සඳරුවන් සිල්වා 54/3) 

හරිස්චන්ද්‍ර ජාතික පාසල් පළමු ඉනිම - ඕවර 62.1 කදී සියලු දෙනා දැවී 224 
(කෂ්මිර එදිරිසිංහ 53, මුදිත දිසානායක 38, චමෝද් විජේසිංහ 26, යෙහාන් පෙරේරා 39/3, අවින්ත ද සිල්වා 41/3, නිමද කටුගම්පොල 22/2) 

 


අදහස් (0)

හරිස්චන්ද්‍ර ජාතික පාසලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.