වයස 13 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ හම්බන්තොට සූචී ජාතික පාසල සහ ගාල්ල සිරිධම්ම විදුහල අතර හම්බන්තොටදී පැවැති තෙවැනි වටයේ තරගයෙන් සූචී ජාතික පාසල පළමු ඉනිමේ ජය ලැබීය.
ගාල්ල සිරිධම්ම විදුහල පළමු ඉනිම සියලු දෙනා දැවී 95
(පසිඳු පැතුම් 39, දිනූෂ නඳුන් 32/5, ජනිඳු සක්ෂාන් 16/4)
සූචී ජාතික පාසල පළමු ඉනිම සියලු දෙනා දැවී 220
(සිතුම් සංඛ 59, සහන් තීක්‍ෂණ 37, රවිෂ්ක සුදාර නොදැවී 27, ජනිඳු සක්ෂාන් 22, එස්. එන්. නෙත්සර 19/4, සී. හංසන 58/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.