Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ ශ්‍රී ජයවර්ධනපුර විදුහල අතර කෝට්ටේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 47 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී සුමංගල විදුහල සමත් විය.
නදිරු රුක්ෂාන් (69) සහ පුලිත යසස් (58) ශ්‍රී සුමංගල විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත් අතර විශිෂ්ට පන්දුයැවීමක නිරත වූ නිපුන දේෂාන් ලකුණු 94 කට කඩුලු 14 ක් දවාගත්තේය.
ශ්‍රී ජයවර්ධනපුර විදුහල පළමු ඉනිම - ඕවර 63.5 කදී සියලු දෙනා දැවී 174
(බුද්ධික චමින්ද 41, අනූෂ පරණවන 47, නිපුන දේෂාන් 68/7)
ශ්‍රී සුමංගල විදුහල පළමු ඉනිම - ඕවර 58 කදී කඩුලු 9 ක් දැවී 301
(නදිරු රුක්ෂාන් 69, පුලිත යසස් 58, තරණ ද සිල්වා 43, ලක්ෂාන් ප්‍රනාන්දු 34, නිපුන් දේෂාන් 24, සුසයි තිබාන් 22, රිසිත් සමන්දික 60/3, ලක්ෂිත පෙරේරා 88/2)
ශ්‍රී ජයවර්ධනපුර විදුහල දෙවැනි ඉනිම - ඕවර 29 කදී සියලු දෙනා දැවී 80
(රිසිත් සමන්දික 30, නිපුන දේෂාන් 26/7, තරණ ද සිල්වා 38/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.