Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ පැවැති තරගයකදී, කොළඹ මහාබෝධි විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට බත්තරමුල්ල ශ්‍රී සුභූති ජාතික පාසල ඊයේ (2) සමත් විය. මෙම තරගය ශ්‍රී සුභූති පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
දක්ෂ පන්දු යැවීමක නිරතවූ ශ්‍රී සුභූති ජාතික පාසලේ පසිඳු චාමික ලකුණු 38 කට කඩුලු 6 ක් බිඳහෙළීය.
මහාබෝධි විද්‍යාල පළමු ඉනිම - ඕවර 42.2 කදී කඩුලු 9කට ලකුණු 204
(ගනේෂන් කණිෂ්ක 49, ගයන්ත ජයවීර 43, ස්ටෙෆාන් මිෂෙල් නොදැවී 35, පසිඳු චාමික 38/6 )
ශ්‍රී සුභූති පාසල් පළමු ඉනිම - ඕවර 64.3 කදී සියලු දෙනා දැවී ලකුණු 144
(දෙව්මිණ පීරිස් 37, පසිඳු චාමික 25, ගනේෂන් කවිෂ්ක 10/4, යසිත ප්‍රමෝධ්‍ය 37/3 )
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.