Last Update  :  2025-12-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සී.සී.සී පළමු ජය ලබයි

සී.සී.සී පළමු ජය ලබයි

රොෂාන් ගුණරත්න - 2013 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ප‍්‍රීමියර් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද (07 වැනිදා) පැවති තරගයකදී යුධ හමුදා පිල පරදවා ලකුණු 62 කින් ජය ගැනීමට සී.සී.සී පිල අද සමත්විය. මෙම තරගය සී.සී.සී  ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.

යුධ හමුදා පිල කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීමට සී.සී.සී කී‍්‍රඩා සමාජයට ආරාධනා කල අතර  ඕවර 48.5 කදී සියලූ දෙනා දැවී ලබා ගතහැකිවුයේ ලකුණු 178 ක් පමණි.

ලකුණු 122 ක ඉලක්කයක් හඹාගිය යුධ හමුදා පිල  ඕවර 36.4 කදී සියලූ දෙනා දැවී ලබා ගතහැකිවුයේ ලකුණු 116 ක් පමණි. යුධ හමුදා පිල එරෙහිව ලකුණු 21 කට කඩුලූ 5ක් දවා ගනිමින් හසන්ත ප‍්‍රනාන්දු පන්දුවෙන් දස්කම් දැක්වීය.

සී.සී.සී  ඕවර 48.5 කදී සියලූ දෙනා දැවී 178
(සමීන් කණ්දනේආරච්චි 43, චතුරංග කුමාර 42, මදුක ලියනපතිරණ 33, ලැසී තාබ‍්‍රෘ 53/3, රොෂාන් ජයතිස්ස 10/2, ජනිත් සිල්වා 41/2)

යුධ හමුදා පිල  ඕවර 36.4 කදී සියලූ දෙනා දැවී 116
(ලැසී තාබ‍්‍රෘ 32, හසන්ත ප‍්‍රනාන්දු 21/5, දුලාංජන මෙන්ඩිස් 25/2)


අදහස් (0)

සී.සී.සී පළමු ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.