Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සාලිය - රොමාල් මැසනද් විදුහලට ජය ගෙනේ

සාලිය - රොමාල් මැසනද් විදුහලට ජය ගෙනේ

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සාලිය චින්තකගේ සහ රොමාල් ප‍්‍රනාන්දුගේ දස්කම් නිසා කඳාන ද මැසනද් විදුහල සහ රාගම බැසිලිකා විදුහල අතර රාගම බැසිලිකා කි‍්‍රඩාංගණයේදී පැවැති වයස 13 න් පහළ කි‍්‍රකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 2 ක ජයක් වාර්තා කිරීමට කඳාන ද මැසනද් විදුහල සමත්විය.

 

බැසිලිකා විදුහල පළමු ඉනිම - සියලූ දෙනාම දැවී 57
(ප‍්‍රවීන් ජයකොඩි 2/3, රනිත් දුලාන් 8/3, සාලිය චින්තක 4/2)

ද මැසනද් විදුහල පළමු ඉනිම - කඩුලූ 3 දැවී 143
(රොමාල් ප‍්‍රනාන්දු නොදැවී 51, චමෝද් පෙරේරා 30, පසිඳු රාජමුනින්ද්‍ර 29)

බැසිලිකා විදුහල දෙවැනි ඉනිම - සියලූ දෙනාම දැවී 84
(පසිඳු චතුරංග 21, සාලිය චින්තක 11/5, රොමාල් ප‍්‍රනාන්දු 9/3, ප‍්‍රවීන් ජයකොඩි 2/8)

 

-036


අදහස් (0)

සාලිය - රොමාල් මැසනද් විදුහලට ජය ගෙනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.