Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආනන්ද විදුහල් ‘බී’ කණ්ඩායම සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ‘බී’ කණ්ඩායම අතර ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට සාන්ත තෝමස් විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.
තරගය නිමා වන විට පන්දුවට පහරදෙමින් සිටි සාන්ත තෝමස් විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 158 ක් ලබා සිටියේය.
ආනන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 54.1 කදී සියලු දෙනා දැවී 131
(නිමිත තල්විතිගොඩ 27, උපේක්ෂ සොයිසා 26, ඉනුර තල්වත්ත 21, ලේෂාන් කන්නෙගෙදර 41/3, අෂේන් පෙරේරා 19/2)
සාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 44 කදී කඩුලු 3 ක් දැවී 158
(අෂේන් පෙරේරා 45, ඇලන් රවිචන්ද්‍රන් නොදැවී 40, තරණ ද සිල්වා 40, ඉසුරු අයේෂ් 51/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.