ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණුකරු සහ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස එංගලන්ත ජාතික ටේරවර් පෙනී මහතා පත්කර තිබේ. ටේරවර් පෙනී මහතා මීට පෙර ද ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැුකීමේ පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ.
මෙම පත්වීමට විධායක කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට නියමිත බව ද වාර්තා වේ.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.