Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සහිරා විදුහලට ලකුණු 97 ක ජයක්

සහිරා විදුහලට ලකුණු 97 ක ජයක්

Dilrukshi - 2015 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ මරදාන සහිරා විදුහල සහ ඩිලාසාල් විදුහල අතර පැවැති තරගයෙන් සහිරා විදුහල ලකුණු 97 ක ජයක් ලැබීය.

සහිරා විදුහල  ඕවර 48.3 කදී සියලූ දෙනා දැවී 250

(සජිත් සමීර 30, එම්. සෆ්රාස් 27, එම්. ශකියි 28, තිලංක රූපසිංහ 26, අහ්මඞ් අදිල් 33, හෂ්මි හුසේන් 26, ඉෂාන් සම්සුදීන් 31, ඉමේෂ් විජේසිරි 64/3, ප‍්‍රියාන් මාලක 10/2)

ඩිලාසාල් විදුහල  ඕවර 37.2 කදී සියලූ දෙනා දැවී 153

(කවිදු පෙරෙරා 21, ෆව්ශාන් සුවර් 27, දුල්ෂාන් කුමාර 51, හෂ්මි හුසේන් 29/3, එම්. හසීබ් 24/3, සජිත් සමීර 28/2*

 


අදහස් (0)

සහිරා විදුහලට ලකුණු 97 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.