Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සසික චන්දිරගේ (23/5) පන්දු යැවීම හමුවේ ‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කොළඹ මහනාම විදුහලට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ ඩී.එස්.සේනානායක විදුහල පෙරේදා (13 වැනිදා) සමත්විය. මෙම තරගය මත්තේගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
අමිත දාබරේ නොදැවී ලකුණු 40 ක් සහ කඩුලු 2 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.
මහනාම විදුහල - ඕවර 31.2 කදී සියලුදෙනා දැවී 75
(සසික චන්දිර 23/5, අමිත දාබරේ 14/2)
ඩි.එස්.සේනානායක විදුහල - ඕවර 11.3 කදී කඩුල්ලක් දැවී 76
(අමිත දාබරේ නොදැවී 40, ටිරෝන් බාස්කරන් නොදැවී 28)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.