Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සවිඳු උත්සරගෙන් ශතකයක්

සවිඳු උත්සරගෙන් ශතකයක්

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මහරගම ජනාධිපති විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට කොළඹ ඉසිපතන විදුහල ඊයේ (10 වැනිදා) සමත්විය. මෙම තරගය කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.


ජනාධිපති විදුහල - පළමු ඉනිම - ඕවර 41.5 කදී සියලුදෙනා දැවී 133
(සිතුම් සිරිසේන 30, දනිරු ලොමිත 42/6, තෙවිඳු දම්සර 20/2, සවිඳු උත්සර 28/2)

ඉසිපතන විදුහල - පළමු ඉනිම - ඕවර 41.2 කදී කඩුලු 6 ක් දැවී 220
(සවිඳු උත්සර නොදැවී 100, ලිසුර විනාත් නොදැවී 70, ජිතෙන් කල්හාර 33/3, චනිඳු ඉමල්ක 46/2)

ජනාධිපති විදුහල - දෙවන ඉනිම - ඕවර 15 කදී කඩුලු 2 ක් දැවී 56

 


අදහස් (0)

සවිඳු උත්සරගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.