කොළඹ නාලන්දා විදුහල් ආදි කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස ගිහාන් වීරසිංහ මහතා නැවත වරක් පත්වී ඇත. මිලින්ද වීරසිංහ මහතා එහි ලේකම් වරයා ලෙස පත්වී තිබේ.
නව නිලධාරී මණ්ඩලය -
සභාපති -: ගිහාන් වීරසිංහ මහතා
අනුශාසක :- රංජිත් ජයසුන්දර (වත්මන් විදුහල්පති)
උප අනුශාසකවරු :- ජ්‍යෙෂ්ඨ අදි ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා, කණිෂ්ඨ අදි ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා, ආදි නාලන්දියන්ස් කී‍්‍රඩා සංගමයේ සභාපතිවරයා සහ බන්දුල වර්ණපුර මහතා
ලේකම් -: මිලින්ද වීරසිංහ මහතා
භාණ්ඩාගාරික -: ජයනාත් සේරම් මහතා
උප සභාපතිවරු -: ආනන්ද ද සිල්වා ඊස්ට්මන් නාරංගොඩ, සුධර්ම ද සිල්වා සහ දුමින්ද සෝමවීර යන මහත්වරු
සහකාර ලේකම්වරු -: තරුන් රණසිංහ සහ ළහිරු වික‍්‍රමසිංහ
සහකාර භාණ්ඩාගාරික -: සුනිල් පෙරේරා
විධායක කමිටු සාමාජිකයෝ : සේනක සේනානායක, ගාමිණී වික‍්‍රමසිංහ, මාධව සමරසිංහ, මහේන්ද්‍ර අමරසිංහ, ජනක පෙරියප්පෙරුම, අසංක තේඩෝර්, පුන්‍යකාන්ත අබේගුණසේකර, දිල්හාර ජයසුන්දර, ගිහාන් විජේතුංග සහ ජයන්ත නාරංගොඩ
ගණන් පරීක්ෂක :- විරාජිත් බොයිස්
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.