Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සපුගස්කන්ද විදුහලට ලකුණු 22 ක ජයක්

සපුගස්කන්ද විදුහලට ලකුණු 22 ක ජයක්

Dilrukshi - 2015 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ සපුගස්කන්ද මහ විදුහල සහ වත්තල ශාන්ත ජෝශප් විදුහල අතර මීගමුව බන්ධනාගාර ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් සපුගස්කන්ද මහ විදුහල ලකුණු 22 ක ජයක් ලැබීය.

සපුගස්කන්ද මහ විදුහල සියලූ දෙනා දැවී 121

(කෙවින් විහාන් 28, රශ්මික මෙවන් 26, ලතික ඉරංග 23, ආලෝක මධුෂාන් 33/2, අෂේන් ප‍්‍රනාන්දු 20/2, රෙකාඩියෝ ද සිල්වා 11/2)

ශාන්ත ජෝශප් විදුහල සියලූ දෙනා දැවී 99

(රත්මි පෙරේරා 21, ලතික ඉරංග 17/3, රශ්මික මෙවන් 20/2, නවීන් චාරුක 10/2)

- 048

 


අදහස් (0)

සපුගස්කන්ද විදුහලට ලකුණු 22 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.