අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ සපුගස්කන්ද මහ විදුහල සහ හෙයියන්තුඩුව සංඝමිත්තා මහ විදුහල අතර හේනේගම මධ්‍ය මහ විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් සපුගස්කන්ද මහ විදුහල ලකුණු 107 ක පහසු ජයක් ලැබීමට සමත් විය.
සපුගස්කන්ද මහ විදුහල කඩුලූ 6 ට 195
(රශ්මික මෙවන් 63, ජනිත් විමුක්ති 35, පසිදු මුණසිංහ 27, කෙවින් විහාන් 18, ධනංජය මධුෂාන් 35/2, මනිදු දිනූෂ 32/2)
හෙයියන්තුඩුව සංඝමිත්තා මහ විදුහල සියලූ දෙනා දැවී 88
(කවින්ත ඩිල්ෂාන් 20, යසිත න`දුන් 19/2, සලි`දු ෂෙහාන් 14/2, මොහොමඞ් අබ්ල් 14/2)
-048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.