Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සංගා තවත් ලෝක වාර්තාවක් අබියස

සංගා තවත් ලෝක වාර්තාවක් අබියස

දිලිනි මල්රුක්ෂි - 2015 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්දින අන්තර්ජාතික තරග 403 කට සහභාගි වී සිටින කුමාර් සංගක්කාර තවත් ලෝක වාර්තාවක් අබියස සිටී. දකුණු අපි‍්‍රකාව සහ ශී‍්‍ර ලංකාව අතර හෙට (18 වැනිදා) සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයේදී තවත් එක පිතිකරුවකු ස්ටම්ප් කරගතහොත් එක්දින අන්තර්ජාතික තරග වලදී ස්ටම්ප් කිරීම් 100 ක් සම්පූර්ණ කළ ලොව පළමුවැනි කි‍්‍රකට් කී‍්‍රඩකයා වීමේ අවස්ථාව සංගක්කාරට ලැබේ.

සංගක්කාර මේ වන විට ස්ටම්ප් කිරීම් 99 ක් සහ උඩපන්දු 383 ක් සහිතව දවාගැනීම් 482 ක් සම්පූර්ණ කරමින් එක්දින කඩුලූ රකින්නන් අතර වැඩිම දවාගැනීම් සඳහා ලෝක වාර්තාව උසුළයි. සංගක්කාර විසින් අත්කරගන්නා ලද්දේ එක්දින තරග 287 කදී දවාගැනීම් 472 ක් ලබා සිටි ඇඩම් ගිල්කි‍්‍රස්ට්ගේ ලෝක වාර්තාවයි.


අදහස් (0)

සංගා තවත් ලෝක වාර්තාවක් අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.