Last Update  :  2025-09-08 14:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සිල්වාගේ පන්දුවෙන් ඞී. එස්. මුල් ඉනිම දිනුම්

සිල්වාගේ පන්දුවෙන් ඞී. එස්. මුල් ඉනිම දිනුම්

රොෂාන් ගුණරත්න - 2016 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ඞී. එස්. සේනානායක විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ඞී. එස්. සේනානායක විදුහල සමත් විය.


ඞී. එස්. සේනානායක විදුහලේ යුරේෂ්ක ද සිල්වා ලකුණු 19 කට කඩුලූ 5 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.


ඞී. එස්. සේනානායක විදුහල පළමු ඉනිම -  ඕවර 62 කදී සියලූ දෙනා දැවී 250
(තිමිල විද්‍යාසේකර 75, පසිඳු ආදිත්‍ය 50, කවීන් බණ්ඩාර 41, ගිහාන් විතාරණ 64/4, රුක්මාල් දිසානායක 28/3, අශ්මිත රාජපක්ෂ 38/3)


ධර්මරාජ විදුහල පළමු ඉනිම -  ඕවර 44.2 කදී සියලූ දෙනා දැවී 82
(ගිහාන් විතාරණ 35, යුරේෂ්ක ද සිල්වා 19/5)


ධර්මරාජ විදුහල දෙවැනි ඉනිම -  ඕවර 82.3 කදී කඩුලූ 8 ක් දැවී 225
(සුපුන් විතානච්චි 70, අශ්මිත රාජපක්ෂ 43, සචින් බණ්ඩාර 50/4, ඔසුර බුලත්සිංහල 43/3)

 


අදහස් (0)

සිල්වාගේ පන්දුවෙන් ඞී. එස්. මුල් ඉනිම දිනුම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.