Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ කැනඩාව පරදවති

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ කැනඩාව පරදවති

දිලිනි මල්රුක්ෂි - 2013 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා අයර්ලන්තයේදී පැවැත්වෙන තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (23) පැවැති තරගයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ කඩුලූ 9 කින් කැනඩා පිල පරාජය කිරීමට සමත් වූහ.

කැනඩා කාන්තා පිල  ඕවර 17.5 කදී 44

(සුතිර්ශිනි ශිවනාන්තම් 13, ශ‍්‍රීපාලි වීරක්කොඩි 11/2, චන්දිමා ගුණරත්න 6/3, සදමාලි දොළවත්ත 8/2)

ශ‍්‍රී ලංකා කාන්තා පිල  ඕවර 6.1 කදී කඩුලූ 1 ට 47

(යශෝධා මෙන්ඩිස් නොදැවී 17, ඒෂානි ලොකුසූරිය නොදැවී 17)


අදහස් (2)

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ කැනඩාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.