මේ වන විට එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ සිවුවැනි ස්ථානය ලබා සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමත් පස්වැනි ස්ථානය හිමිකරගෙන සිටින එංගලන්ත පිලත් අතර පරතරය ප්‍රසාද ලකුණක් පමණි.
අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත කිරීම්
1. ඕස්ටේ්රලියාව 117
2. ඉන්දියාව 117
3. දකුණු අපි‍්‍රකාව 112
4. ශී‍්‍ර ලංකාව 108
5. එංගලන්තය 107
6. පාකිස්තානය 98
7. නවසීලන්තය 96
8. බටහිර ඉන්දීය කොදෙව් 96
9. බංග්ලාදේශය 72
10. සිම්බාබ්වේ 55
11. ඇෆ්ගනිස්ථානය 42
12. අයර්ලන්තය 9
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.