අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මතුගම ශාන්ත මරියා විදුහල සහ මතුගම සී.ඩබ්.ඩබ්. කන්නංගර මැදි විදුහල අතර මතුගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ලකුණු 3 ක තියුණු ජයක් අත්කර ගැනීමට ශාන්ත මරියා විදුහල සමත් විය.
එහිදී කන්නංගර මැදි විදුහලේ පහන් බිම්සර ලකුණු 24 කට කඩුලු 6 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.
ශාන්ත මරියා විදුහල - ඕවර 29.1 කදී සියලු දෙනා දැවී 133
(අවීෂ සෙව්මින 38, හිමේෂ මදුභාෂණ 45, කොවිඳු වික්‍රමසිංහ 23, පහන් බිම්සර 24/6, දසුන් ගුණසිංහ 24/3)
කන්නංගර මැදි විදුහල - ඕවර 45 කදී කඩුලු 7 ක් දැවී 124
(තෙවිඳු විජයසුන්දර 36, කවිෂ්ක මධුෂාන් නොදැවී 31, හිරුෂාන් කවිඳු 20/3, කවිඳු සිල්වා 20/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.