Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිංගර් කුසලාන තරගාවලියේදී කොටහේන ශාන්ත බෙනඩික් විදුහල සහ මරදාන සහිරා විදුහල අතර කොටහේනේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ තරගයෙන් කඩුලූ 3 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත බෙනඩික් විදුහල සමත් විය.
පළමු ඉනිමේදී කණ්ඩායම් දෙකේම ලකුණු සම වූ අතර ජයග‍්‍රහණය සඳහා ලකුණු 125 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත බෙනඩික් කී‍්‍රඩකයෝ කඩුලූ 7 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ.
සහිරා විදුහල පළමු ඉනිම - ඕවර 47.5 කදී සියලූ දෙනා දැවී 136
(සජිත් සමීර 39, මොහොමඞ් නජීඞ් 29, කවීෂ ජයතිලක 34/4, මහේෂ් තීක්ෂණ 34/2)
ශාන්ත බෙනඩික් විදුහල පළමු ඉනිම - ඕවර 49.1 කදී සියලූ දෙනා දැවී 136
(ශනිල්ක නිර්මාල් 28, අෂේන් සිල්වා 26, සජිත් සමීර 19/3, මොහොමඞ් හස්මි 23/2, මොහොමඞ් නජාත් 30/2)
සහිරා විදුහල දෙවැනි ඉනිම - ඕවර 43.5 කදී සියලූ දෙනා දැවී 124
(සජිත් සමීර 42, මොහොමඞ් සැප්කි 25, කවීෂ ජයතිලක 37/5, මහේෂ් තීක්ෂණ 34/3)
ශාන්ත බෙනඩික් විදුහල දෙවැනි ඉනිම - ඕවර 28.2 කදී කඩුලූ 7 ක් දැවී 125
(දුලන්ත ලූවිස් 62, සජිත් සමීර 47/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.