Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත පීතර විදුහලට ලකුණු 118 ක ජයක්

ශාන්ත පීතර විදුහලට ලකුණු 118 ක ජයක්

Dilrukshi - 2015 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ බම්බලපිටියේදී පැවැති තරගයේදී ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 118 කින් මරදාන අශෝක විදුහල පරාජය කිරීමට සමත් වූහ.

 

ශාන්ත පීතර විදුහල  ඕවර 50 යේදී කඩුලූ 8 ට 226

(දිනිත් අංජුල 67, ශනන් ප‍්‍රනාන්දු 54, අන්ජලෝ අබේරත්න නොදැවී 34, උවින් සෙනෙවිරත්න 26, යොහාන් විජේවීර 21, යොහාන් පෙරේරා 51/3, යසිත් සමරදිවාකර 44/2)

අශෝක විදුහල  ඕවර 41.2 කදී සියලූ දෙනා දැවී 108

(ශනික හිරාන් 48, යසිත් සමරදිවාකර 23, බිනර සක්‍යා 22, උවින් සෙනෙවිරත්න 22/5, යොහාන් විජේවීර 20/2)

 

 


අදහස් (0)

ශාන්ත පීතර විදුහලට ලකුණු 118 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.