පල්ලෙකැළේ බන්ධනාගාර කී‍්‍රඩාංගණයේදී අද (9 වැනිදා) ආරම්භවූ අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තරගයකදී මහනුවර විද්‍යාර්ථ විදුහලට එරෙහිව පළමුවෙන් පන්දුවට පහරදුන් කුරුණෑගල ශාන්ත ආනා විදුහල සිය පළමු ඉනිම සඳහා සියලූදෙනා දැවී ලකුණු 283 ක් ලබාගත්තේය.
දිනය නිමාවන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි විද්‍යාර්ථ විදුහල ලකුණු 36 කට කඩුලූ 2 ක් දැවී තරමක අසීරු තත්ත්වයක පසුවිය.
ශාන්ත ආනා විදුහල පළමු ඉනිම - ඕවර 75.4 කදී සියලූදෙනා ලකුණු 283
(මල්ෂාන් පෙරේරා 55, මනෝරංග වික‍්‍රමගේ 48, යොහාන් කල්හාර නොදැවී 38, ශෙහාන් කුරේ 28, ජනිත් පෙරේරා 28, සචිඳු දයානන්ද 22, ඉසුරු වීරසිංහ 47/4, චානක රත්නායක 127/3)
විද්‍යාර්ථ විදුහල පළමු ඉනිම - ඕවර 16 කදී කඩුලූ 2 කට 36
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.