Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා.සෙබස්තියන් ‘බී’ පිලට මුල් ඉනිමේ ජයක්

ශා.සෙබස්තියන් ‘බී’ පිලට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ කණ්ඩායම සහ කොට්ටාව ආනන්ද විදුහල අතර මොරටුවේදී පැවැති II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.

එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවන්ද එකසේ දක්කම් දැක්වූ ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ කණ්ඩායමේ තිහයිෂ මෙන්ඩිස් නොදැවී ලකුණු 53 ක් රැස්කරමින්, ලකුණු 29 කට කඩුලු 3 ක්ද දවාගත්තේය.

 

ආනන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 68.3 කදී සියලු දෙනා දැවී 90  
(ක්‍රිෂේන් බණ්ඩාර 18/3, තිහයිෂ මෙන්ඩිස් 29/3, ටයිරෙල් බාස්කරන් 14/2)

ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ පිල පළමු ඉනිම - ඕවර 47 කදී කඩුලු 5 ක් දැවී 146  
(තිහයිෂ මෙන්ඩිස් නොදැවි 53, නිෂේන් ප්‍රනාන්දු 52, උෂේන් ගලගෙදර 46/2)

 


අදහස් (0)

ශා.සෙබස්තියන් ‘බී’ පිලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.