Last Update  :  2025-07-05 14:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා.සිල්වෙස්ටර් - තර්ස්ටන් තරගය විසඳුමක් නෑ

ශා.සිල්වෙස්ටර් - තර්ස්ටන් තරගය විසඳුමක් නෑ

ශනුක අරවින්ද - 2018 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර පල්ලෙකැලේ බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙ ජය පැරදුමකින් තොරව අවසන් විය.

එහිදී මිචෙල් එරික් (66) ශාන්ත සිල්වෙස්ටර් විදුහල වෙනුවෙන්ද, දිනෙත් බණ්ඩාර (69) තර්ස්ටන් විදුහල වෙනුවෙන්ද අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.

ශාන්ත සිල්වෙස්ටර් විදුහල - ඕවර 63.5 කදී කඩුලු 8 ක් දැවී 214
(මිචෙල් එරික් 66, මලීෂ සිල්වා 35, ශෂික බස්නායක 35, විදුදර මදුරසිංහ 21, නුලක්ෂ සංදීප 45/4)

තර්ස්ටන් විදුහල - ඕවර 38 කදී කඩුලු 3 ක් දැවී 126
(දිනෙත් බණ්ඩාර 69, රිනිදු විදුසර 36, ශෂික බස්නායක 21/2)

-036

 


අදහස් (0)

ශා.සිල්වෙස්ටර් - තර්ස්ටන් තරගය විසඳුමක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.