Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී හලාවත ශාන්ත මේරී විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට කොළඹ ශාන්ත පීතර විදුහල ඊයේ (23 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.
ශා. පීතර විදුහලේ ප්‍රභාත් පෙරේරා (50) අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්විය.
ශා. මේරී විදුහල - පළමු ඉනිම - ඕවර 41.4 කදී සියලුදෙනා දැවී 89
(ලෙහාන් මිරන්ඩෝ 28, වනුජ සහන් 01/2, ජේඞ්න් ජලීල් 10/2, විනුජ ලියනගේ 22/2)
ශා. පීතර විදුහල - පළමු ඉනිම - ඕවර 21 කදී කඩුලු 2 ක් දැවී 130
(ප්‍රභාත් පෙරේරා 50, ජේසන් හාර්ඩින් නොදැවී 42)
ශා. මේරී විදුහල - දෙවන ඉනිම - ඕවර 38 කදී කඩුලු 7 ක් දැවී 90
(විනුජ ලියනගේ 19/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.