Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මරදාන සහිරා විද්‍යාලයට එරෙහිව ලකුණු 116 ක ජයක් හිමිකර ගැනීමට මහනුවර ශාන්ත අන්තෝනී විද්‍යාලය ඊයේ (13 වැනිදා) සමත්විය. මෙම තරගය මහනුවර ශාන්ත අන්තෝනී විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ඩයන් ස්ටූටර් (115) ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර පන්දුවෙන් දස්කම් දැක්වූ නිම්නක ජයතිලක කඩුලු 8 ක් දවාගනිමින් මහනුවර ශාන්ත අන්තෝනී විද්‍යාලය ජයග්‍රහණක කරා රැගෙන ගිගේය.
ශා. අන්තෝනී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 28.2 කදී සියලුදෙනා දැවී ලකුණු 123
(සුනෙර ජයසිංහ 46, සසිත් හිරුදික 25, මොහොමඞ් කලීඞ් 24/4, අරවින්ත් රශේන්ද්‍රන් 25/2, දිල්හාර රමේෂ් 28/2)
සහිරා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 25.2 කදී සියලුදෙනා දැවී ලකුණු 130
(දිල්හාර ශමින්ද 24, මොහොමඞ් ශමාස් 22, කල්හාර සේනාරත්න 15/3, නිම්නක ජයතිලක 28/3, සතීෂ් වික්‍රමාරච්චි 30/2)
ශා. අන්තෝනී විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 36.5 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 273
(ඩයන් ස්ටූටර් 115, තීක්ෂණ ගුණසිංහ 71, සුනෙර ජයසිංහ 40, යසිත් නිර්මල 25/2)
සහිරා විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 33 කදී සියලුදෙනා දැවී ලකුණු 150
(චතුර දිල්රුක්ෂාන් 54, නිම්නක ජයතිලක 49/8, තමාෂ අබේකෝන් 43/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.