Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මහනුවර ධර්මරාජ විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 25 ක ජයක් හිමිකර ගැනීමට මහනුවර ශාන්ත අන්තෝනී විද්‍යාලය සමත්විය. මෙම තරගය මහනුවර ශාන්ත අන්තෝනී විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
අර්ධ ශතකයක් (72) ලබාගනිමින් පිත්තෙන්ද ලකුණු 72 කට කඩුලු 9 ක් දවාගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වීමට නවෝද්‍ය විජේකුමාර සමත්වූ අතර තික්ෂණ ගුණසිංහ (නොදැවී 101) ශතකයක් රැස්කරමින් මහනුවර ශාන්ත අන්තෝනී විද්‍යාලය වෙනුවෙන් දස්කම් දැක්වීමට සමත්විය.
ධර්මරාජ විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 59.1 කදී සියලුදෙනා දැවී ලකුණු 118
(ඉසුරු දයානන්ද 53, නවෝද්‍ය විජේකුමාර 43/6, ජනිඳු හිමසර 07/2)
ශා. අන්තෝනී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 35 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 230
(තික්ෂණ ගුණසිංහ නොදැවී 101, නවෝද්‍ය විජේකුමාර 72, ඩියෝන් කවිඳු 44, උපේන්ද්‍ර වර්ණකුළසූරිය 37/2)
ධර්මරාජ විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 30.2 කදී සියලුදෙනා දැවී ලකුණු 87
(සචින්ත දිසානායක 32, දුලාජ් බණ්ඩාර 28, ජනිඳු හිමසර 09/3, නවෝද්‍ය විජේකුමාර 29/3, නිම්නක ජයතිලක 28/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.