වයස 19 න් පහළ බාලිකා සීමීත ඕවර ක්‍රිකට් තරගාවලියේ මූලීක වටයේ තරගයකදී තෙල්දෙණිය ජාතික පාසලට එරෙහිව කඩුලු 7 ක ජයක් ලබාගැනීමට මහනුවර ශා. අන්තෝනී බාලිකා විද්‍යාලය සමත්විය. මෙම තරගය කටුගස්තොට රාහුල විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙම තරග ඕවර 25 කට සීමාකර ඇත.
තෙල්දෙණිය ජාතික පාසල - ඕවර 13.2 කදී සියලුදෙනා දැවී ලකුණු 76
(වත්සලා ගනේගල 29, ශයිනී සේනාරත්න 25, රුවිනි නවරත්න 16/3, සුබානී අප්සරා 25/3)
ශා. අන්තෝනී බාලිකා විද්‍යාලය - ඕවර 9.4 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 77
(සචිනි දයාරත්න නොදැවී 19)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.