වයස අවු 15 න් පහළ පළමු කාණ්ඩයේ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් කි‍්‍රකට් තරගාවලියේ පසුගිය සතියේ පැවැති පළමු වටයේ තරග වලින් ජය වාර්තා කිරීමට වත්තල ශාන්ත අන්තෝනි, කළුතර තිස්ස, නුගේගොඩ ශාන්ත ජෝන්, කළුතර විද්‍යාලය යන විදුහල් සමත්විය.
වත්තල ශාන්ත අන්තෝනි විදුහල විසින් කඩුලූ 6 කින් සමයවර්ධන විදුහල පරාජය කරන ලදි.
සමයවර්ධන විදුහල - ඕවර 22.3 කදී සියලූ දෙනා දැවී 89
(තනුෂ විමර්ෂණ 32, කවිඳු හෙට්ටිආරච්චි 28/4)
ශාන්ත අන්තෝනි විදුහල - ඕවර 20.4 කදී කඩුලූ 4 ක් දැවී 92
(ශාලිත ප‍්‍රනාන්දු 28, ශානක මධුභාෂණ 28, හෂාන් මදුරංග 22/3)
කළුතර විද්‍යාලය විසින් කඩුලූ 2 කින් රත්ගම දේවපතිරාජ විදුහල පරාජය කරන ලදි.
දේවපතිරාජ විදුහල - ඕවර 26.1 කදී සියලූ දෙනා දැවී 136
(අෂේන් කාංචන 57, රවීන් යසස් 39, අවිෂ්ක චේනුක 11, දිනේෂ් මන්ජිත් 16/3, ඉෂංක මදුවින්ද 21/2, පසිඳු සසන්ක 26/2, සහන් නීලක 39/2)
කළුතර විද්‍යාලය - ඕවර 39.1 කදී කඩුලූ 8 ක් දැවී 137
(ප‍්‍රබෝද් දිල්ෂාන් 23, ගිහාන් දිනුක 27, ගයාෂාන් ජයවික‍්‍රම 14, දිනේෂ් මන්ජිත් නොදැවී 10, අෂේන් කාංචන 14/2, නිමේෂ් චතුරංග 18/2)
කළුතර තිස්ස මධ්‍ය මහා විදුහල විසින් ලකුණු 44 කින් කරන්දෙණිය මධ්‍ය මහා විදුහල පරාජය කරන ලදී.
කළුතර තිස්ස මධ්‍ය මහා විදුහල - ඕවර 33 කදී සියලූ දෙනා දැවී 133(රවිඳු උදයංග නොදැවී 34, උදාන් රවිඳු නොදැවී 19, ඔෂේන් මින්රෝයි 15, ප‍්‍රශාන් සංජය 15, දිලූම් සුදීර 15/3)
කරන්දෙණිය මධ්‍ය මහා විදුහල - ඕවර 28.1 කදී සියලූ දෙනා දැවී 89
(දිලූම් සුදීර 22, විරාජ් කාවින්ද 14, යොහාන් රවිෂාන් 13/3, උදාන් රවිඳු 13/2)
නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල විසින් පැරබෝල ක‍්‍රමයට අනුව කඩුලූ 7 කින් වේළුවන විදුහල පරාජය කරන ලදී.
වේළුවන විදුහල - ඕවර 39.3 කදී කඩුලූ 7 ක් දැවී 137
(රසෝධ ලක්ෂාන් නොදැවී 43, දිනේෂ ශෂිරංග 28, තනූෂා සඳරුවන් 14/2, අෂාන් මලින්ද 37/2)
ශාන්ත ජෝන් විදුහල - ඕවර 16.1 කදී කඩුලූ 3 ක් දැවී 104
(නුරාජ් ප‍්‍රසන්න නොදැවී 47, අෂාන් මලින්ද නොදැවී 27, හර්ෂ සන්දීප 16, රශින්ත පූජන 24/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.