Last Update  :  2025-05-10 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. සෙබස්තියන් මුල් ඉනිම ජය ගනියි

ශා. සෙබස්තියන් මුල් ඉනිම ජය ගනියි

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර මොරටුවේදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශාන්ත සෙබස්තියන් විදුහලේ චිත්රූ ප්‍රනාන්දු, පළමු ඉනිමේදී ලකුණු 11 කට දවාගත් කඩුලු 6 ත් සමගින් ලකුණු 36 කට කඩුලු 8 ක් දවාගැනීමට සමත් විය.


ධර්මාශෝක විදුහල පළමු ඉනිම - ඕවර 21.2 කදී සියලු දෙනා දැවී 49
(චිත්රු ප්‍රනාන්දු 11/6, යෙනුල් හේමචන්ද්‍ර 11/3)

ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම - ඕවර 34 කදී සියලු දෙනා දැවී 96
(දිලක්ෂාන් ප්‍රනාන්දු 38, චිරන ද සිල්වා 14/4, තරින් සිතූප 26/3)

ධර්මාශෝක විදුහල දෙවැනි ඉනිම - ඕවර 38 කදී කඩුලු 6 ක් දැවී 144
(සෙනිත හැළඹගේ 47, චානක ජනන්ග 31, අකාෂ් මෙන්ඩිස් 26, කවීෂ මෙන්ඩිස් 20, ශරන් ප්‍රනාන්දු 25/2, චිත්රු ප්‍රනාන්දු 25/2)

 


අදහස් (0)

ශා. සෙබස්තියන් මුල් ඉනිම ජය ගනියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.