මොරටුව වේල්ස් කුමර විදුහල සහ ශාන්ත සෙබස්තියන් විදුහල අතර මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී අද (15) පැවැති වාර්ෂික සීමිත ඕවර ක‍්‍රිකට් තරගයෙන් ශාන්ත සෙබස්තියන් විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 79 ක ජයක් ලැබීමට සමත් වූහ.
මෙහිදී අවිෂ්ක ප‍්‍රනාන්දු දක්‍ෂ පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 66 ක් රැස් කිරීමට සමත් විය.
ශාන්ත සෙබස්තියන් විදුහල ඕවර 50 යේදී කඩුලූ 9 ට 225
(අවිෂ්ක ප‍්‍රනාන්දු 66, ප‍්‍රවීන් පෙරේරා 29, කුසල් ලක්තිළිණ 30, විසල් සේනානායක 20, තිලාන් නිමේෂ් 33/4, ස`දුන් සොයිසා 48/3)
වේල්ස් කුමර විදුහල ඕවර 46.5 කදී සියලූ දෙනා දැවී 146
(හසිත ලංකා 30, තිලාන් නිමේෂ් 35, නිමේෂ් බණ්ඩාර 27/2, ශෂික ප‍්‍රනාන්දු 33/4, ප‍්‍රිමේෂ් ප‍්‍රනාන්දු 29/2, කුසල් ලක්තිළිණ 24/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.