Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. සෙබස්තියන්ට ලකුණු 352 ක ජයක්

ශා. සෙබස්තියන්ට ලකුණු 352 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයේදී කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 352 කින් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය පරාජය කිරීමට සමත් වූහ.

මෙහිදී ශාන්ත සෙබස්තියන් විදුහල  ඕවර 50 යේදී කඩුලූ 7 ක් දැවී ලකුණු 415 ක් රැස් කිරීම කැපී පෙනුණි.

රිෂාන් තමෙල් පන්දු 116 කදී හතරේ පහර 18 ක් සහ හයේ පහර 8 ක් සමගින් ලකුණු 142 ක් රැස් කිරීමට සමත් විය.

ශාන්ත සෙබස්තියන් විදුහල  ඕවර 50 යේදී කඩුලූ 7 ට 415

(රිෂාන් තමෙල් 142, ෂෙහාන් ප‍්‍රනාන්දු 65, ෂෝන් පේෂල 62, ෂෙශාන් උදාර 43, පසිඳු අමරනාත් 64/3, කවීෂ ප‍්‍රෂාද් 82/2)

අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය  ඕවර 29.2 කදී සියලූ දෙනා දැවී 63

(සවිඳු විජේබාහු 15, ෂෝන් පේෂල 2/3, අෂේන් චාරුක 11/2, ශෂේන් අංජන 6/2)

048


අදහස් (0)

ශා. සෙබස්තියන්ට ලකුණු 352 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.