Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල සහ වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල අතර වෙන්නප්පුවේදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් අත්කර ගැනීමට ශාන්ත සිල්වෙස්ටර් විදුහල සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 167 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත සිල්වෙස්ටර් විදුහල් ක‍්‍රීඩකයෝ එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලූ 9 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.
ශාන්ත ජෝෂප් වාස් විදුහල - ඕවර 50 කදී කඩුලූ 6 ක් දැවී 166
(ෂෙහාන් ප‍්‍රනාන්දු නොදැවී 72, රශ්මික වඩුගේ 2/2, මනෝහරන් පවිත‍්‍රන් 14/2, උශාන් තිලකරන්ත 15/2)
ශාන්ත සිල්වෙස්ටර් විදුහල - ඕවර 49.5 කදී කඩුලූ 9 ක් දැවී 167
(අමන් අහමඞ් 37, උෂාන් තිලකරත්න 36, ලක්ෂාන් තමෙල් 25/5, යොහාන් පීරිස් 33/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.