Last Update  :  2025-12-19 14:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. පීතර විදුහලට පළමු ඉනිමේ ජයක්

ශා. පීතර විදුහලට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ පැවැති තරගයකදී, මහාබෝධි විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට කොළඹ ශාන්ත පීතර විද්‍යාලය ඊයේ (21) සමත් විය. මෙම තරගය බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාල ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.


මහාබෝධි විද්‍යාලය - ඕවර 52.5 කදී සියලු දෙනා දැවී ලකුණු 134
(ගයන්ත කේෂාන් 40, දොන් නදීෂාන් 31, ජූඞ් ඩිනාල් 47/4, දනුජ හෙට්ටිආරච්චි 20/3, ජනිත් කුෂාන් 08/2 )

ශාන්ත පීතර විද්‍යාලය - ඕවර 41 කදී සියලු දෙනා දැවී 184
(ඉසුල මෙන්ඩිස් 42, විකුම් ගලහිටියාව 21, ගනේෂන් කනිෂ්ක 14/2 )

 


අදහස් (0)

ශා. පීතර විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.