Last Update  :  2025-09-08 14:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. තෝමස් විදුහල අ. පූර්ව වටයට

ශා. තෝමස් විදුහල අ. පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල සමත් විය.

ගාල්ල රිච්මන්ඞ් විදුහලට එරෙහිව ගල්කිස්සේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගනිමින් ශාන්ත තෝමස් විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමේ නායකත්වය දැරූ ගාල්ල රිච්මන්ඞ් විදුහලේ චරිත් අසලංක ලකුණු 73 ක් රැුස්කරමින් සහ ලකුණු 47 කට කඩුලූ 5 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.


රිච්මන්ඞ් විදුහල පළමු ඉනිම -  ඕවර 51.5 කදී සියලූ දෙනා දැවී 143
(කමිඳු මෙන්ඩිස් 60, තවීෂ අභිෂේක් 27, පසිඳු බිම්සර 19, රශ්මික  ඕපාත 15/3, සචිත ජයතිලක 23/3, රවිඳු තිලකරත්න 27/2)

සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම -  ඕවර 62.5 කදී සියලූ දෙනා දැවී 210
(රශ්මික  ඕපාත 82, රවිඳු කොඩිතුවක්කු 27, යොහාන් මෙන්ඩිස් 23, චරිත් අසලංක 47/5, වනිඳු හසරංග 41/4)

රිච්මන්ඞ් විදුහල දෙවැනි ඉනිම -  ඕවර 34 කදී කඩුලූ 9 ක් දැවී 207
(චරිත් අසලංක 73, ආදිත්‍ය සිරිවර්ධන නොදැවී 28, පසිඳු බිම්සර 23, ශෙනාල් ද සිල්වා 38/2, හංසික ලියනආරච්චි 53/2, දිනෙත් කන්නංගර 66/2)

සාන්ත තෝමස් විදුහල දෙවැනි ඉනිම -  ඕවර 18.3 කදී කඩුල්ලක් දැවී 66
(යොහාන් මෙන්ඩිස් නොදැවී 35, හංසික ලියනආරච්චි නොදැවී 15)

 


අදහස් (0)

ශා. තෝමස් විදුහල අ. පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.