Last Update  :  2025-09-08 14:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. ජෝෂප් විදුහලට ලකුණු 34 ක ජයක්

ශා. ජෝෂප් විදුහලට ලකුණු 34 ක ජයක්

ශනුක අරවින්ද - 2016 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ශාන්ත ජෝෂප් විදුහල සහ යාපනය ශාන්ත ජෝන් විදුහල අතර ඇල්බට් පීරිස් කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 34 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.

ශාන්ත ජෝෂප් විදුහලේ ටිරාන් ධනපාල අර්ධ ශතකයක් (50) ලබාගනිමින් දස්කම් දැක්වීය.

ශාන්ත ජෝෂප් විදුහල -  ඕවර 48.5 කදී සියලූ දෙනා දැවී 194   
(ටිරාන් ධනපාල 50, මධුෂාන් රණතුංග 44, ධනංජය පෙරේරා 33, එම්. නිරෝජන් 38/4)

ශාන්ත ජෝන් විදුහල -  ඕවර 44 කදී සියලූ දෙනා දැවී 160  
(ජෙනී ෆ්ලෙමිං 37, අරුණලන්තන් ඥානමිර්තන් 28, නෙරංජන රොද්‍රිගූ 37/3, ධනංජය පෙරේරා 24/2)

 


අදහස් (0)

ශා. ජෝෂප් විදුහලට ලකුණු 34 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.