Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී මහනුවර කිංග්ස්වුඞ් විද්‍යාලයට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය සමත්විය. මෙම තරගය පේරාදේණිය විශ්වවිද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
එම්.අභානාෂ් කඩුලු 7 ක් දවාගනිමින් යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.
කිංග්ස්වුඞ් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 60.1 කදී සියලුදෙනා දැවී ලකුණු 124
(දුලින් විජේනායක 36, හෂික ගමගේ 25, ජේ. සුදීශාන් 12/3, එම්.අභානාෂ් 19/2)
ශා. ජෝන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 48.3 කදී සියලුදෙනා දැවී ලකුණු 107
(පී.සනුජන් 46, එම්.අභිනාෂ් 21, ලක්මාල් ද සිල්වා 20/3, දීඝායූ බණ්ඩාර 22/3, අනුල් සෙනවිරත්න 33/2)
කිංග්ස්වුඞ් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 34.4 කදී සියලුදෙනා දැවී ලකුණු 70
(කුෂාන් විතානාරච්චි 26, එම්.අභිනාෂ් 19/5, කේ.කපිල්රාජ් 22/4)
ශා. ජෝන් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 26.2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 89
(පී.සනුජන් 27, එම්.අභිනාෂ් 21, සෞම්‍ය පියසේන 15/2, ලක්මාල් ද සිල්වා 36/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.