Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනිමට මහනුවර ශාන්ත අන්තෝනී විද්‍යාලය ඊයේ (23 වැනිදා) සමත් විය.
වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයට එරෙහිව කඩුලු 2 ක ජයක් හිමිකර ගැනීමට මහනුවර ශාන්ත අන්තෝනී විද්‍යාලය සමත්විය.
ශා. ජෝසප් විද්‍යාලය - ඕවර 48.3 කදී සියලුදෙනා දැවී 193
(යුනික් මලර් 76, දිනාල් අනිරුද්ධ 39, ශෙනුක ද සිල්වා 26, උදයකුමාර් සුදේශ් 25/3, චමිඳු කුෂාන් 29/3, අසිත වන්නිනායක 31/2)
ශා. අන්තෝනී විද්‍යාලය - ඕවර 49.5 කදී කඩුලු 8 ක් දැවී 194
(චන්දිමාල් හේරත් 39, චමිඳු වික්‍රමසිංහ 36, ගිහාන් ඊබට් 34, ජේඞ්න් මාකලන්ද 23/4, යෙසිත් රූපසිංහ 35/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.