Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. අන්තෝනී බාලිකාවන්ට විශිෂ්ට ජයක්

ශා. අන්තෝනී බාලිකාවන්ට විශිෂ්ට ජයක්

සංජය එරමුදුගොඩ - 2016 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ බාලිකා සීමීත ඕවර ක්‍රිකට් තරගාවලියේ මූලීක වටයේ තරගයකදී පින්නදෙණිය මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 207 ක විශිෂ්ට ජයක් ලබාගැනීමට කටුගස්තොට ශාන්ත අන්තෝනී බාලිකා විද්‍යාලය ඊයේ (25 වැනිදා) සමත්විය. මෙම තරගය කටුගස්තොට රාහුල විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙම තරග ඕවර 25 කට සීමාකර ඇති අතර වර්ෂාව හේතුවෙන් ක්‍රීඩා කළ හැකිවූයේ ඕවර 20 ක් පමණී


ශා. අන්තෝනී බාලිකා විද්‍යාලය - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 230
(සචිනි දයාරත්න 91, සඳුනි නිසංසලා 72)

පින්නදෙණිය ම.ම. විද්‍යාලය - ඕවර 9.4 කදී සියලුදෙනා දැවී ලකුණු 23
(නිත්මිණි මල්ෂානී 04/4, සත්‍යා දසනායක 01/2, සුභානී රාජපක්ෂ 15/2)

 


අදහස් (0)

ශා. අන්තෝනී බාලිකාවන්ට විශිෂ්ට ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.