වයස 13 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ හොරණදී පැවැති තරගයේදී හොරණ ශ්‍රීපාලි විදුහල කඩුලු 8 කින් පානදුර ශාන්ත අන්තෝනි විදුහල පරාජය කිරීමට සමත් විය.
ශ්‍රීපාලි විදුහලේ වමතින් දඟ පන්දු යවන දිනුක අනුපමාල් ඉනිම දෙකේදී ලකුණු 51 කට කඩුලු 11 ක් දවා ගත්තේය.
පානදුර ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිම සියලු දෙනා දැවී 51
(නිවංක ප්‍රගීත් 17, දිනුක අනුපමාල් 13/5, රුමේෂ් තරංග 27/3)
හොරණ ශ්‍රීපාලි විදුහල පළමු ඉනිම කඩුලු 5 ට 133
(නදිෂ්ක හංසමාල් 57, දිනුක අනුපමාල් 37, නිපුන් නිශ්ශංක 25/4)
පානදුර ශාන්ත අන්තෝනි විදුහල දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 106
(නිපුන් සංජුල 22, නිවංක ප්‍රගීත් 40, දිනුක අනුපමාල් 38/6, රුමේෂ් තරංග 31/4)
හොරණ ශ්‍රීපාලි විදුහල දෙවැනි ඉනිම කඩුලු 2 ට 28
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.