Last Update  :  2025-07-05 14:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී සුමංගල විදුහලට පළමු ඉනිමේ ජයක්

ශ්‍රී සුමංගල විදුහලට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පිළියන්දල මැදි විදුහල සහ පානදුර ශ්‍රී සුමංගල විදුහල අතර පිළියන්දල මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශ්‍රී සුමංගල විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ පිළියන්දල මැදි විදුහලේ දනිඳු පිරුමාල් ලකුණු 52 කට කඩුලු 6 ක් දවාගත් අතර චනූප දනුල් (51) පිළියන්දල මැදි විදුහල වෙනුවෙන්ද, හේෂාන් කාවින්ද (55) ශ්‍රී සුමංගල විදුහල වෙනුවෙන්ද අර්ධ ශතක ලබාගත්හ.

 


පිළියන්දල මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 65.1 කදී සියලු දෙනා දැවී 176
(චනූප දනුල් 51, නෙත්මාල් අෂේන් 45, චාරුක පීරිස් 4/3, දමිඳු තීක්ෂන 39/3, ගයාෂ පීරිස් 33/2)

ශ්‍රී සුමංගල විදුහල් පළමු ඉනිම - ඕවර 39 කදී කඩුලු 9 ක් දැවී 180
(හේෂාන් කාවින්ද 55, ගයාෂ පීරිස් 41, දනිඳු පිරුමාල් 52/6)

 


අදහස් (0)

ශ්‍රී සුමංගල විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.