Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා කාන්තා පිලට ලකුණු 134 ක ජයක්

ශ්‍රී ලංකා කාන්තා පිලට ලකුණු 134 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල සහ දකුණු අප‍්‍රිකානුවේ නැගී එන කාන්තා පිල අතර පැවැති පුහුණු එක්දින තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ලකුණු 134 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.

ශ්‍රී ලංකා කාන්තා පිල සහ දකුණු අප‍්‍රිකානු කාන්තා පිල අතර පළමු එක්දින තරගය හෙට (24 වැනිදා) පැවැත්වීමට නියමිතය.

ශ‍්‍රී ලංකා කාන්තා පිල  ඕවර 50 යේදී කඩුලූ 8 ට 241
(යශෝධා මෙන්ඩිස් 17, ලසන්ති මධුෂානි 45, ඩිලානි මනෝදර 32, ශෂිකලා සිරිවර්ධන 47, ඒෂානි ලොකුසූරිය 31, නිලූකා කරුණාරත්න 23, ශිෂිපෝ මඩිබුකා 22/3)
දකුණු අප‍්‍රිකානු කාන්තා නැගී එන පිල  ඕවර 28.3 කදී සියලූ දෙනා දැවී 107
(රොබින් සියර්ලි 35, ජැක්සන් අයිඩා 14/2)

048


අදහස් (0)

ශ්‍රී ලංකා කාන්තා පිලට ලකුණු 134 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.