Last Update  :  2025-07-05 14:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ජයවර්ධනපුර - ධර්මපාල තරගය විසඳුමක් නෑ

ශ්‍රී ජයවර්ධනපුර - ධර්මපාල තරගය විසඳුමක් නෑ

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර ජයවර්ධනපුර මහ විදුහල ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

එහිදී ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ දවිෂ්ක කලුආරච්චි ලකුණු 38 කට කඩුලු 5 ක් දවාගත්තේය.


ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල් පළමු ඉනිම - ඕවර 58 කදී සියලු දෙනා දැවී 172
(ලිසුක දිනසර 46, පසිඳු ආකර්ෂණ 34, උදාර නිස්සංක 33, දිහිනු හේරත් 35/4, නිසල් පෙරේරා 07/2, චමත් ද සොයිසා 31/2)

ධර්මපාල විදුහල් පළමු ඉනිම - ඕවර 46 කදී කඩුලු 9 ක් දැවී 132
(ප්‍රවීන් මෙත්සර 44, සඳරු භානුක නොදැවී 31, දනිත් මදුෂාන් 21, දවිෂ්ක කලුආරච්චි 38/5)

 


අදහස් (0)

ශ්‍රී ජයවර්ධනපුර - ධර්මපාල තරගය විසඳුමක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.