අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ මොරටුව වේල්ස් කුමර විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර පැවැති තරගයෙන් වේල්ස් කුමර විදුහල කඩුලූ 3 ක ජයක් ලැබීය.
	
	පන්නිපිටිය ධර්මපාල විදුහල  ඕවර 50 යේදී සියලූ දෙනා දැවී 181
	(අමිල දයනක 71, මහීම වීරකෝන් 26, සුවත් මෙන්ඩිස් 21/3, කවීන් සොයිසා 34/3, රවි`දු ජයසිංහ 36/3)
	වේල්ස් කු-මර විදුහල  ඕවර 45.5 කදී කඩුලූ 7 ට 187
	(දේවක පීරිස් 42, ප‍්‍රින්ස් ප‍්‍රනාන්දු 36, ලක්‍ෂාන් පෙරේරා 23, මහීම වීරකෝන් 20/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.